වීදි සතුන් සුරැකීම සැමගේ වගකීමක් – අගමැති හරිනි අමරසූරිය

සුරතල් සතුන් ඇති කිරීම අපේ සංස්කෘතියේ කොටසක් වුවද, වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සමාජයක් ලෙස අප සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව සඳහන් කළේ අද (17) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ලබන 24 දා දක්වා කල් යයි

කොළඹ මහාධිකරණයේදී අද (17) යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුව කැඳවනු ලැබීය. දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික වටිනා ඉඩම් පහක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව, මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව

Jaffna Kings කණ්ඩායමේ හිමිකරුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

Jaffna Kings කණ්ඩායමේ හිමිකරු ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍යවල පළවූ වාර්තා පිළිබඳව අවධානය යොමු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් විමර්ශනයක් සඳහා සහාය

ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේ දී මිලෙහි සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු විය නොහැක – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

මෙම මස අවසානයේදී සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී මිලෙහි සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමරගේ මහතා ප්‍රකාශ කරයි. අද (17) උදෑසන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ

රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරයට

නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන මහත්වරුන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අධිකරණය හමුවට