හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 21 දක්වා කල් යයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම සලකා බැලීම ජූලි 21 වන දින!-->…













