රුපියල් මිලියන 182.5ක් වටිනා ‘හැෂිෂ්’ තොගයක් සමඟ කැනඩා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට!
කැනඩා ජාතිකයෙකු වන 21 හැවිරිදි තරුණයෙකු රුපියල් මිලියන 182.5ක් වටිනා 'හැෂිෂ්' (hashish) තොගයක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට තැත් කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගෙන ඇත. අද (28) අලුයම මෙම සැකකරු!-->…











