ශ්‍රී ලංකාවේ ඉෂානි අප්සරා ‘King of the Ring’ බොක්සිං තරඟාවලියේ විනිසුරුවරියක් ලෙස යළිත් තේරී පත්වෙයි!
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තියට පත් බොක්සිං විනිසුරුවරියක වන ඉෂානි අප්සරා, යුරෝපයේ වඩාත්ම කීර්තිමත් ආධුනික බොක්සිං තරඟාවලියක් වන 'King of the Ring' බොක්සිං තරඟාවලියේ විනිසුරු මඬුල්ලට නැවත වරක් තේරී පත් වී ඇත. මෙම තරඟාවලිය ඔක්තෝබර් 31 සිට!-->…











