කොළඹ විනෝදාස්වාද බදු පහළට
නව රජයේ වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය සහ සංස්කෘතික අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් විනෝද බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. 2026 අයවැය මගින් කොළඹ මහ නගර සභාව වෙත ඉදිරිපත් වූ මෙම යෝජනාව පසුගියදා සම්මත වූ අතර, ඒ සඳහා අදාළ ගැසට්!-->…













