‘අස්වැසුම’ සඳහා නිවැරදි දත්ත පද්ධතියක් අත්‍යවශ්‍යයි! – ලෝක බැංකුවෙන් අවධාරණය
අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී යාවත්කාලීන සහ නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කර ඇත.මෙම අරමුණ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ ජාත්‍යන්තර විශේෂඥ දැනුම ලබා දීමට!-->…











