පිළිකා කල්තියා හඳුනාගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට: සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කිරීමේ සැලසුම්!

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිළිකා කල්තියා හඳුනාගැනීමේ මධ්‍යස්ථානය අද දින නව පරිශ්‍රයක ස්ථාපිත කළ බවත්, ඉදිරියේදී මෙවැනි මධ්‍යස්ථාන දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය.

තමන්ට එරෙහිව යන ව්‍යාජ පුවතට එරෙහිව පේෂානි ඒකනායක CID යයි

ප්‍රකට රංගන ශිල්පිනී පේෂානි ඒකනායක තමන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අද දින එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව වීඩියෝ පණිවුඩයක්

වට්ස්ඇප් (WhatsApp) වෙතින් ඉන්ස්ටග්‍රෑම් වැනි ‘Close Friends’ විශේෂාංගයක්!

​තම ස්ටේටස් (Status) යාවත්කාලීනයන් නැරඹිය හැක්කේ කාටද යන්න පාලනය කිරීම සඳහා වට්ස්ඇප් ආයතනය නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට සූදානම් වෙයි. මෙටා (Meta) සමාගම විසින් පරීක්ෂා කරමින් පවතින මෙම නව විශේෂාංගය හරහා, ඉන්ස්ටග්‍රෑම් හි මෙන්ම තෝරාගත් හිතවතුන් පිරිසක්

සංචාරක පැමිණීම් ඉහළට – ආදායම පහළට: ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය අභියෝගයක!

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගියද, 2026 වසරේ ජනවාරි මාසයේදී සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබූ විදේශ විනිමය ආදායම පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි. මෙමගින් සංචාරකයින් මෙරට තුළ සිදුකරන වියදම්වල අඩුවීමක් පෙන්නුම් කරන

සුඛෝපභෝගී වියදම් පසෙකලා වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න – නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලයි

සුඛෝපභෝගී වියදම්වලට වඩා මහජන සුභසාධනයට ප්‍රමුඛතාවය ලබා දෙමින්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටී. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු