ලේකම් දුන් සේවා දිගුව අමාත්‍යවරයා අවලංගු කරයි! – බලශක්ති අමාත්‍යාංශයේ මත ගැටුමක්

ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර මතභේද ඉස්මතු කරමින්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් බලශක්ති අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා පුබුදු නිරෝෂන් මහතාට අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා ලබා දුන් වසරක සේවා දිගුව අවලංගු කර

විල්සන්ගේ රූපය යොදාගත් වෙළඳ දැන්වීමක් නිසා කැනඩාවට තීරුබදු 10%කින් වැඩිකරයි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු 10%කින් වැඩි කර ඇති බව වාර්තා වේ. මේ සඳහා හේතුව වී ඇත්තේ, ඔන්ටාරියෝ පළාත විසින් හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් ඇතුළත් කරමින් තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් විකාශය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ව්‍යාජ WhatsApp සමූහයක්!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටුවන අධ්‍යාපන කවුන්සිලය” නමින් ක්‍රියාත්මක වන ව්‍යාජ WhatsApp සමූහයක් පිළිබඳව මහජනතාව දැනුවත් කර තිබේ.​අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,

ඉන්දීය, තුර්කි, අසර්බයිජාන ජාතිකයින් 14ක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ක්ෂණික මෙහෙයුමක්

ප්‍රධාන එන්ජින්වල ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට දකුණින් නාවික සැතපුම් 100ක් පමණ දුරින් අනතුරට පත් වූ 'MV INTEGRITY STAR' නමැති වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව 2025 ඔක්තෝබර්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද උග්‍රවෙයි: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සමීක්ෂණයක්; දන්ත වෛද්‍යවරු වැඩ වර්ජනයට!

රජයේ රෝහල් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට හේතුව දීර්ඝ කාලයක සිට ප්‍රතිපත්තිමය සහ ක්‍රමවේදවල පවතින දුර්වලතා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) පෙන්වා දෙයි. මේ දක්වාත් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලැබී නොමැති බව ඔවුන්ගේ අදහසයි. එම