මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් වෙනුවෙන් විශේෂ පුනරුත්ථාපන වැඩපිළිවෙළක් – අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
මත්ද්‍රව්‍ය භාවිතය සහ ඒ ආශ්‍රිත වැරදි හේතුවෙන් පරිවාස භාරයට පත් වූ දරුවන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා නව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ!-->…













