ආරක්ෂක හමුදා වැටුප් අර්බුදයට ඩොලර් මිලියන 130ක රහස් පරිත්‍යාගයක්!
අත්‍යවශ්‍ය මුදල් පනතක් ඔක්තෝබර් පළමුවැනිදා වන විට සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අර්බුදයට ලක්ව ඇති පසුබිමක, ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා තම හිතවත් පාර්ශ්වයක් ඩොලර් මිලියන 130ක!-->…











