මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තවත් නිලධාරීන් දෙදෙනෙකු මියයයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. වයස අවුරුදු 25 සහ 39 යන වයස්වල පසුවූ මෙම නිලධාරීන් දෙදෙනා ඊයේ (13) සහ අද (14)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරියේදී වැසි ස්වල්පයක් ඇති

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරිණි

ප්‍රවීණ ශ්‍රී ලාංකීය ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. කෙටි කලක් රෝගාතුරව සිටි ඇය පසුගිය සිකුරාදා (10) කළුබෝවිල පිහිටි කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී

ශ්‍රී ලංකා-ඉන්දියා මාධ්‍ය සමුළුව කොළඹදී ඇරඹේ

​ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) වාර්ෂිකව සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” මෙවර දෙවන වරටත් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු

පොදු ප්‍රවාහන සේවය නවීකරණය කර ජනතාවගේ ගමන් බිමන් පහසු කිරීමට පියවර – ජනපති

ගුණාත්මක සහ ජනතාවට බරක් නොවන පොදු ප්‍රවාහන පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (13) පැවැති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශවල අයවැය පූර්ව සාකච්ඡාවට