චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලයට වටිනා පොත් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය පුද්ගලික පුස්තකාලයේ තිබූ පොත් කිහිපයක් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත පරිත්‍යාග කර තිබේ.මෙම පරිත්‍යාගය වටිනා අධ්‍යාපනික හා ශාස්ත්‍රීය ග්‍රන්ථ තෝරා ගැනීමක් බව චන්ද්‍රිකා!-->…











