ලිංගාශ්‍රිත රෝග හඳුනාගැනීම සඳහා දිවයින පුරා නව ජංගම සායන වැඩසටහනක්
ලිංගාශ්‍රිත රෝග සහ HIV/AIDS වැනි ආසාදන කල්තියා හඳුනා ගනිමින් ඒවායේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) මගින් ක්‍රියාත්මක කරන!-->…













