කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කළ බවට පළවන වාර්තා අසත්‍යයි – පොලීසිය කියයි!

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා පොලීසිය අද (ඔක්තෝබර් 24) ප්‍රතික්ෂේප කළේය.​මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මාතර සහ

හමුදාවේ අලුත්වැඩියා කළ වාහන 76 ක් සේවයට! – රජයට මසකට ලක්ෂ 10ක් ඉතිරි වේ

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාගේ නියෝග මත, දිගුකාලීන භාවිතය හේතුවෙන් සේවයෙන් ඉවත්ව තිබූ වාහන 76ක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අද (ඔක්තෝබර් 24) දින නැවතත් හමුදා රථ ඇණියට එක් කර ඇත.​යුධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු

තනතුරු ලබාදීමට ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලූ දෙදෙනෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් රජයේ තනතුරු සඳහා අල්ලස් ඉල්ලීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු අද (2025 ඔක්තෝබර් 24) අත්අඩංගුවට ගෙන තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන

දුරගමන් බස් මගීන් සඳහා වන මාර්ග අයිනේ ආපනශාලා විධිමත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ!

දුරගමන් බස් රථවල මගීන් සඳහා ආහාර සපයන මාර්ග අයිනේ ආපනශාලා නියාමනය කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (2025 ඔක්තෝබර් 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.​ඒකාබද්ධ කාලසටහන හඳුන්වාදීමත් සමඟ

පාසල් වේලාව විනාඩි 30 කින් දීර්ඝ කිරීමට ගුරු-විදුහල්පති එකමුතුවෙන් ප්‍රබල විරෝධයක්!

​යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට පාසල් වේලාව මිනිත්තු 30කින් දීර්ඝ කිරීමේ රජයේ තීරණයට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. ​අද (ඔක්තෝබර් 24) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්, වෘත්තීය සමිති නියෝජිතයන්