ඩෙංගු අධි අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් විශේෂ මර්දන වැඩසටහන් ඇරඹේ

රට තුළ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, හඳුනාගත් අධි අවදානම් කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද (13) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන මගින් අදාළ ප්‍රදේශවල මර්දන

දිවයින පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 143ක් විවෘත කෙරේ

2026 යල කන්නයට අදාළ වී මිලදී ගැනීමේ කටයුතු අද (13) සිට ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබේ. මේ වන විට බොහෝ ප්‍රදේශවල අස්වනු නෙළීම ආරම්භ වී ඇති හෙයින්, වැඩි අස්වැන්නක් ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රට පුරා විසිරී ඇති වී ගබඩා 143ක් හරහා මෙම

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඉදිරියේදී වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකියි. මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් අත්කර දීමට නෙත්මිකා මධුෂානි හේරත් සමත් වූවාය. අද (12) පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වට එක්වූ ඇය, මීටර් 13.25ක දක්ෂතාවක් දක්වමින් මෙම ජයග්‍රහණය වාර්තා

වසර තුනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතුවලට මිලියන 681ක් වැය කරලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය විසින් 2023 වසරේ සිට 2025 වසර දක්වා වූ කාලසීමාව තුළ නීතිමය කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 681කට අධික දැවැන්ත මුදලක් වැය කර ඇති බව 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පත අනාවරණය කරයි. නිල ගෙවීම් වවුචර්පත්