විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි නඩුව සැප්තැම්බර් දක්වා කල් යයි
2016 වසරේදී කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම සහ මහජන පීඩාවක් ඇති කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් 21 වැනිදා දක්වා කල් තබා තිබේ. කොළඹ ප්‍රධාන!-->…













