නවක වදය ඇතුළු ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කරන්න සියලු උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන!-->!-->!-->…










