2027 අයවැය නොවැම්බර් 12 දින පාර්ලිමේන්තුවට
ලබන 2027 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් වාර්ෂික අයවැය ලේඛනය එළඹෙන නොවැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ සඳහා වන කාලසටහනට අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20!-->…













