මදුරු උවදුරෙන් බේරෙන්න පාසල් සිසුන්ට අත් පා වැසෙන ඇඳුම් පැළඳීමට අවසර

දිවයින තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝග අවදානම පාලනය කිරීමේ පියවරක් ලෙස, පාසල් සිසුන්ට තම අත් සහ පාද ආවරණය වන පරිදි සුදුසු වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබා දී ඇත. පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය

දිස්ත්‍රික්ක 6කට හෙට උණුසුම් කාලගුණ ප්‍රවේශම් නිවේදනයක්

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (13) දිනය පුරා වලංගු වන පරිදි නිකුත්

මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කෙරේ

ශ්‍රී ලංකාව තුළ බහුලවම දැකිය හැකි සෞඛ්‍ය ගැටලුවක් වන වකුගඩු ආශ්‍රිත ගල් රෝගී තත්ත්වයන් (Kidney Stone Disease) සඳහා කඩිනම් ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් ඉදිකළ "මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය" අද දින ජනතා අයිතියට පත්

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මාසයේ මුල් සතියේදී නිකුත් කෙරේ

පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු (Cut-off Marks) ලබන මාසයේ මුල් සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සදහන් කරයි.​මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් අයදුම්පත්

අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආබාධ සහිත සරසවි සිසුන්ට නව ශිෂ්‍යාධාර වැඩසටහනක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ 'සරසවි දිරියෝ අභිමන්' ශිෂ්‍යාධාර වැඩසටහන ඊයේ (11) අරලියගහ මන්දිරයේදී ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්