ධවල මන්දිර ගේට්ටුවේ රිය අනතුරක්!
ධවල මන්දිරයේ ආරක්ෂක ගේට්ටුවක් වෙත රියක් ධාවනය කළ පුද්ගලයෙකු අඟහරුවාදා රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව ඇමරිකානු රහස් සේවය (Secret Service) නිවේදනය කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ රැඳී සිටි බවත්, රියැදුරු අත්අඩංගුවට!-->…











