පාස්කු ප්‍රහාරය සහ දේශපාලන චෝදනා ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ බවට එල්ල වන විවේචන පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සේරුවාවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, එම තර්කය නිවැරදි නම් එදා ජනතා!-->…













