ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු එළඹෙන සඳුදා
ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ බටහිර පන්නයේ වේග රිද්ම ගායන ශෛලියෙන් දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම මෙලොවින් සමුගන්නා විට!-->…













