ප්‍රභූ පන්තියට යළි බලය ලබා නොදෙන බවට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
ප්‍රභූ පන්තියට යළි කිසිසේත්ම දේශපාලන බලය ලබා ගැනීමට ඉඩ තබන්නේ නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය. වත්මන් රජයේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ මෙතෙක් කලක් පීඩාවට පත්ව සිටි පොදු ජනතාව නගාසිටුවීම කෙරෙහි!-->…













