උසස් අධිකරණවල විනිසුරු පුරප්පාඩු පිරවීමට නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. අධිකරණ පද්ධතියේ පවතින මෙම පුරප්පාඩු හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම!-->…













