වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිට වෙඩි!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා හෙවත් "මිදිගම ලසා" ලෙස ප්‍රකට පුද්ගලයාට අද (උදෑසන) නොදන්නා තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබේ.පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනා, වික්‍රමසේකර මහතා!-->…











