ප්‍රාථමික පාසල් පොදු ආකෘතියකට අනුව සංවර්ධනය කළ යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි
ශිෂ්‍ය ආරක්ෂණය, සුබසාධනය සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය ඇතුළත් පොදු ආකෘතියක් මත රටේ ප්‍රාථමික පාසල් සංවර්ධනය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. සෑම දරුවකුටම සම අධ්‍යාපන ප්‍රවේශයක් තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.!-->…













