රත්නපුරේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරූ පස්දෙනෙකු අත්අඩංගුවට
රත්නපුර, හකපුව පාර ප්‍රදේශයේ වේ ගඟ ආශ්‍රිතව කිසිදු බලපත්‍රයක් නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (09) සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටුකරගෙන ඇති අතර, මැණික් ගැරීම!-->…













