ශ්‍රී ලංකාවේ රස විප්ලවය!

Condé Nast පාඨක තේරීම් සම්මාන 2025 හිදී, ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම ආහාර සහිත රටවල් 10 අතරට එක් වී, ගෝලීය සූපශාස්ත්‍ර සිතියමේ සිය සලකුණ තබා ඇත.​සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාව, දැන් ග්‍රීසිය, ඉතාලිය, ප්‍රංශය, තායිලන්තය සහ

YMMA 75 වසර සැමරුමේදී අගමැති හරිනි අමරසූරියගෙන් තරුණ පිරිමි දරුවන්ගේ අධ්‍යාපනයට විශේෂ අවධානයක්

අග්‍රාමාත්‍යවරිය සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට සහභාගී වෙයි.ඔක්තෝබර් 20 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් (YMMA) සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී

Mrs. ශ්‍රී ලංකා සංවිධානයෙන් කැරොලයින් ජූරීට දැඩි නිවේදනයක්: “පදනම් විරහිත චෝදනා ඉවත් කර, සමාව අයදින්න – එසේ නොකළහොත් නීතිමය පියවර!”

Mrs. World Sri Lanka තරඟාවලියේ සංවිධානය, 2019 Mrs. Sri Lanka World කිරුළ දිනාගත් කැරොලයින් ජූරී මහත්මියට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ තර්ජනයක් සහිතව නිල දැනුම් දීමක් නිකුත් කර තිබේ. තරඟාවලියේ කීර්ති නාමයට හානි වන අයුරින් දූෂණ, ඥාති

එක්සත් ජාතික පක්ෂයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ

වටිනාකම රුපියල් මිලියන 100 ඉක්මවූ මත් පෙති තොගයක් මැදිමුරුප්පුවෙන් අල්ලයි: සැකකරු දැලේ

මත් පෙති 359,000කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මැදිමුරුප්පුවේදී ඊයේ (ඔක්තෝබර් 20) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරු මෙම මත් පෙති තොගය කල්පිටියේ සිට වව්නියාවට ද්විත්ව කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ලද