සංශෝධිත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් සාර්ථකව සම්මත වී තිබේ. මෙම ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර, ඊට විපක්ෂව වාර්තා වූයේ ඡන්ද 02ක් පමණක් බව!-->…













