හිඟ ජල බිල්පත් අයකර ගැනීමට ජූලි 13 සිට විශේෂ මෙහෙයුමක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2026 ජූලි 13 වනදා සිට 19 වනදා දක්වා කාලය විශේෂ ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ලෙස ප්‍රකාශයට

ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගෙන් යෝජනාවක්

ලංකාවේ ගොවිතැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම සුරක්ෂිත කෙරෙන මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීමට තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ

හෙට නැඟෙනහිර සහ ඌව පළාත්වලට දැඩි උණුසුම් කාලගුණයක්

මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ උණුසුම් කාලගුණ අවවාදයක් නිකුත් කර තිබේ. හෙට (09) දිනයේදී මෙම ප්‍රදේශවල දෛනික උෂ්ණත්වය සහ මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශකය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව එම

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව සැප්තැම්බර් 30 දක්වා කල් තැබෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ නඩුව ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය. කොළඹ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් දැනුම් දී තිබූ පසුබිමක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. හිටපු