ඩෙංගු අවදානම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ
කොළඹ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් හෙට (10) දින සිට එළඹෙන 15 වැනිදා දක්වා සියලුම අධ්‍යයන කටයුතු මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම පියවර ගෙන ඇත්තේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සහ අවට ප්‍රදේශවල පවතින ඩෙංගු රෝග!-->…













