ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද; එංගලන්තය අවසන් පූර්ව වටයට
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (20) පැවැත්වීමට නියමිතය. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. තරගාවලියේ ඉදිරි ගමන!-->…











