ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් පහළ යයි

​ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසය තුළ රටේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 431කින් පහළ ගොස් ඇති බවයි. වසරේ මුල් මාසවලදී ඩොලර් බිලියන හතේ සීමාව ඉක්මවා යමින් පැවති සංචිත, ජූනි මාසය අවසාන වන විට ඩොලර් මිලියන

ගාල්ල මහමෝදර නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව ගැසට් නිවේදනයක්

ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.​බන්ධනාගාර ආඥාපනතේ (54 වන අධිකාරය) 2 වන වගන්තිය යටතේ

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අවසන් දිනය අදයි

2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය අද (ජූලි 08) දිනයෙන් අවසන් වේ. පසුගිය ජූනි මස 25 වන දා සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරිණි.​අයදුම් කිරීමට අපේක්ෂා කරන පාසල් සහ පෞද්ගලික

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල කාලගුණය සාමාන්‍ය පරිදි වියළි ස්වභාවයකින් පවතිනු

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් හීල්ලේ ඤාණානන්ද නාහිමියන් පිදුම් ලබයි

කතරගම වැඩසිටිකන්ද රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන රැසක විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියන් වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමේ මහෝත්සවය පසුගියදා සෙල්ලකතරගම ශ්‍රී ධර්මනිකේතන මහ පිරිවෙන් විහාරස්ථානයේදී ඉතා