මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් පසු අධිකරණ ඇමතිවරයා එහි පැමිණෙයි
අද (06) උදෑසන මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ හදිසියේ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව, එහි වත්මන් තත්ත්වය සහ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීට සුළු වේලාවකට පෙර එහි නිරීක්ෂණ චාරිකාවක නිරත!-->…













