සත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිතයට පනවා තිබූ තහනම ඉවත් කෙරේ

සත්ව ආහාර නිෂ්පාදන කටයුතු සඳහා වී සහ සහල් භාවිත කිරීමට මීට පෙර පනවා තිබූ සීමා කිරීම් ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. එම භාවිතය සීමා කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය මේ වන විට බල රහිත කර ඇති අතර, ඒ වෙනුවට නව

ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්

2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 1,373ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය එම කාලසීමාව සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත පනවා තිබූ බදු ඉලක්කය හා සැසඳීමේදී සියයට 22ක කැපී පෙනෙන වර්ධනයකි. වසරේ මුල් මාස හය සඳහා රුපියල් බිලියන

ඩෙංගු පාලනයට නවීන එන්නත් සහ වොල්බැකියා තාක්ෂණය හඳුන්වා දීමට සූදානම්

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින්, ලොව සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති නවීන එන්නත් ක්‍රමවේද සහ වොල්බැකියා බැක්ටීරියා තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් මිලියන ගණනක් වටිනා බොඩි ස්කෑනර්ස් සහ CCTV සම්පූර්යෙන්ම විනාශ වෙයි

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් බන්ධනාගාර දේපළ රැසකට දැඩි හානි සිදුව තිබේ. මෙම සිදුවීමේදී බන්ධනාගාරය සතු වටිනා ස්කෑනර් යන්ත්‍ර සහ CCTV පද්ධතිය රැඳවියන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බව වාර්තා වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

දැනට පවතින කාලගුණ තත්ත්වයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල වැසි