කුෂ් කිලෝ 9ක් සමඟ ග්‍රෑන්ඩ්පාස්හිදී අයෙක් අත්අඩංගුවට
කුෂ් (Kush) නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 555ක් සමඟ පුද්ගලයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.පොලීසිය විසින් එම ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.










