බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙට විශේෂ රැස්වීමකට කැඳවයි
මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී සිද්ධිය සැලකිල්ලට ගනිමින්, දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙට (ජූලි 08) පෙරවරු 7.30 ට විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා!-->…













