ඉන්ධන ලබාදීමේ QR කේත ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මකයි – ලංකා ඛනිජ තෙල් සංස්ථාව
QR කේත ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ පියවර අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. පවතින බෙදාහැරීමේ ක්‍රමවේදය කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් සිදු කෙරෙන බව පෙන්වා දෙන සංස්ථාවේ කළමනාකාර!-->…













