ඉන්දුනීසියාවේ පැපුවා හි ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවට අයත් පැපුවා (Papua) පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූ කම්පනය හටගෙන තිබේ.ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය (BMKG) සඳහන් කළේ මෙම භූ කම්පනය!-->…











