අගමැති හරිනි අමරසූරිය දිවයිනට
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය නිල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නිමා කරමින් ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණි බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිලධාරීන් තහවුරු කරයි.අගමැතිනිය මෙම සංචාරය සඳහා NDTV මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක!-->…











