පැණි බීම වර්ගවල සීනි මට්ටම් සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක්
දේශීය වෙළෙඳපොළේ ඇති දියර ආහාර සහ පැණි බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයන් වර්ගීකරණය කරන වර්ණ සංකේත ක්‍රමවේදය තවදුරටත් දැඩි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආහාර උපදේශක කමිටුවේ!-->…












