තමන් ගැන විමර්ශනයක් කරන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් ඉල්ලීමක්
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා තමන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කරයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) හිටපු අණදෙන නිලධාරියෙකු ද වන ඒ මහතා!-->…













