රුපියල් මිලියන 910 ක ආනයනික ලුණු තොගයක් රේගුව භාරයට!
ලංකා රේගුව විසින් ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක විශාල තොගයක් රඳවාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 910 කට අධික බව රේගු ආරංචි මාර්ග පවසයි. මෙම තොගය ජාතික ප්‍රමිතීන්ට අනුකූල නොවීම සහ ආණ්ඩුවෙන් අවසර දුන් නියමිත කාලසීමාව ඉක්මවා ආනයනය කිරීම!-->…










