බස්නාහිර ඩෙංගු මර්දනයට දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹෙයි
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන පසුබිමක, බස්නාහිර පළාතේ හඳුනාගත් අධි අවදානම් කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මර්දන වැඩපිළිවෙළක් අද (05) සිට ක්‍රියාත්මක වේ. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ!-->…













