ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සිවිල් සමාජය එක් කරන නව ජාතික මෙහෙයුමක් සජිත් ප්‍රේමදාස අරඹයි

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් සමාජය වඩාත් සක්‍රීයව දායක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. විපක්ෂ නායක කාර්යාලයේදී සිවිල් සමාජ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය,

ජාවාරම්කරුවන්ට උදව් කළ පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් නෙරපූ බව ඇමති ආනන්ද විජේපාල කියයි

​සංවිධානාත්මක පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධී ජාලයන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට රැකවරණය දුන් පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෑතකදී සේවයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැර තිබේ. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

තාක්ෂණයෙන් හා දැනුමෙන් සන්නද්ධ දරු පිරිසක් බිහි කිරීම රජයේ වගකීමක් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කටපාඩම් කර විභාග සමත්වන සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වෙනුවට, ප්‍රායෝගික කුසලතා සහ නවෝත්පාදනයන්ට මුල්තැන දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් රටට හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. වත්මන්

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත වෙයි

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අංගසම්පූර්ණ නව වෛද්‍ය පීඨ පරිශ්‍රය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින සිසු අයිතියට පත් කෙරිණි. රත්නපුර නව නගරයේ අක්කර 21ක භූමියක ඉදිවූ මෙම වෛද්‍ය පීඨය, ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන

2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (05) දින විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. විභාග අපේක්ෂකයින්ට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස, තමන්ගේ