කාන්තා ලෝක කුසලානය: වර්ෂාවෙන් බාධා වූ තරගයකින් දකුණු අප්‍රිකාවට කඩුලු 10ක දැවැන්ත ජයක්!
කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී, දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (සිකුරාදා) කොළඹදී වර්ෂාවෙන් බාධා වූ තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.ඕවර 20කට සීමා වූ මෙම තරගයේදී, ප්‍රෝටීස් ක්‍රීඩිකාවෝ පළමුව ශ්‍රී ලංකාව කඩුලු 7කට!-->…











