ආණ්ඩුව කරන්නේ රණවිරුවන් ඉලක්ක කරගත් දේශපාලන දඩයමක් – විමල් වීරවංශ
වත්මන් රජය ක්‍රියාත්මක කරන නීතිමය පියවර දැඩි ලෙස විවේචනය කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ, "නීතිය කාටත් එක හා සමානයි" යන පාඨය හුදෙක් ජනතාව මුළා කිරීම සඳහා පමණක් භාවිත වන්නක් බවයි. ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත!-->…













