කටුනායක ගුවන්තොටුපළේ පහසුකම් දෙගුණ වෙයි: චෙක්-ඉන් කාලය දීර්ඝ කරයි, ශ්‍රී ලාංකිකයින්ට e-Gates පහසුකම!
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) භාවිතා කරන මගීන් සඳහා අද (ඔක්තෝබර් 17) දින සිට පහසුකම් දෙකක් එකවර හඳුන්වා දී ඇත. ඒ අනුව, ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම (AASL) නිවේදනය කළේ, ගුවන් තොටුපළෙන් පිටත්ව යන මගීන්ට, ඔවුන්ගේ!-->…











