ඩෙංගු මර්දනයට විපක්ෂ නායකයාගෙන් යෝජනා මාලාවක්

රට තුළ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. වත්මන් වසංගත අවදානම සැලකිල්ලට ගනිමින්, මර්දන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා ගතයුතු

බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට සිට

දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතේ අධි අවදානම් කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මර්දන මෙහෙයුමක් හෙට (05) දින සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ

ජාතික කාන්තා කොමිසමේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය වන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. දිවයින තුළ කාන්තා අයිතිවාසිකම් සුරැකීම,

ආපනශාලා ආහාර සහ පාන වර්ග කිහිපයක මිල පහළට

​දේශීය වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යාමට සමගාමීව ප්‍රධාන පෙළේ ආහාර සහ පාන වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබේ. සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක

සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඊයේ (03) දින සිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙම අයදුම්පත් කැඳවීමේ