පිලිපීනයට යළි ප්‍රබල භූ කම්පනයක්!
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) පැවසුවේ ප්‍රබල භූ කම්පන දෙකක් රටට බලපා සතියකට පසු පිලිපීනයට යළිත් භූ කම්පනයක් සිදු වූ බවයි. කෙසේ වෙතත්, සිදුවූ හානි හෝ මරණ පිළිබඳව ක්ෂණික වාර්තා කිසිවක් නොමැති බව පළාත් බේරාගැනීමේ නිලධාරී රැල්ෆ් කැඩලෙනා (Ralph!-->…











